Wednesday, December 30, 2015

Thilini Viana Tnk - Sri Lankan Professional Beautician

Thilini Viana is born in Ratnapura in 17 May 1988 and she is a prominent model and beautician in Sri Lanka.







Thursday, November 19, 2015

සෑම වීරයෙකුම මිනිසෙක්ම නොවේ - ඩීසල්. පැරිස් නිල සුනඛ විරුවා



දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ප්‍රංශයේ සිදුවූ දැවැන්තම ප්‍රහාරය ලෙස විශ්ලේශකයන් අර්ථ දැක්වූ 13 වන දින රාත්‍රී ප්‍රහාරය අලලා සිදු කෙරුන පොලිස්  මෙහෙයුම් වලදී ඩීසල් නමැති නිල සුනඛයෙකු මිය ගොස ඇති අතර මෙම සිදුවීම මේ වනවිට සමාජ ජාල ඔස්සේ මහත් කතා බහට ලක්වූ මාතෘකාවක් වී ඇත. ප්‍රංශ බසින් මම බල්ලෙක් යන හැස් ටැග් එක ඔස්සේ මේ වන විට ටිවිටර් ගලා ගෙන එන අතර විදෙස් මාධ්‍යත් ඔවුන්ගේ අවදානය මෙම බල්ලා කෙරෙහි යොමු කොට ඇත.

මහල් නිවසක සිදු කෙරුන සෝදිසි මෙහෙයුමකදී උඩු මහල පොලිස් බටයන්ට අවදානම් වූ නිසා ඔවුන් පලමුව ඩීසල්ව එහි යවා ඇති අතර එහි සිටි මරාගෙන මැරෙන් කාන්තාවක් සමග සටනකදී ඇය බෝම්බ ජැකට් එක පුපුරවාගෙන මිය ගොස් ඇති අතර ඩීසල් කැබලි වලට පත්වී මිය ගොස් ඇති බව වාර්තා වේ.

Sunday, November 1, 2015

Sunny Leone will be coming Sri Lanka this december - @ Ballys Casino Colombo 2015

As per invitation from Ballys Casino Colombo, famous film actress Sunny Leone will be coming sri lanka for a concert in December 20th. Bally's Colombo is a VIP casino in Sri Lanka and claimed to be the biggest one.




Sunny Leone had been in Sri Lanka for photo shoots, but this will be her first public concert in Sri Lanka.

If anyone need her contacts
Her official Facebook - https://www.facebook.com/sunnyleone/

Her official Twitter - https://twitter.com/sunnyleone

Sri Lanka has pervious bad experienced with Indian artists visits such as Sharuk Khan's visit which went horibly wrong. We highly expect Sri Lankan hard core activists will not make any problem on this visit.

Monday, October 19, 2015

ඔබ පලමුව දල්වන්නේ කුමක්ද?


ඔබ සීතල අදුරු කාමරයකට එක් ගිණි කූරක් පමණක් ඇතැතිව ඇතුල් වේ. එහි ඇත්තේ oil heater  එකක්, තෙල් ලාම්පුවක් හා ඉටි පන්දමක් නම් ඔබ පලමුව දල්වන්නේ කුමක්ද?

Answer

කවුද දන්නෙ උත්තරේ?



Mouse Over on this text to See the Answer

Tuesday, October 13, 2015

වෙලාවකට හිතෙනවා මේවගේ රටක් තොටක් ගැන කිසිම අවබෝධයක් හැගීමක් නැතුව ඉන්න තිබ්බා නම් කියලා.


වෙලාවකට හිතෙනවා මේවගේ රටක් තොටක් ගැන කිසිම අවබෝධයක් හැගීමක් නැතුව ඉන්න තිබ්බා නම් කියලා. අගනුවර හා නිදහස් දිනය විතරක් නොවේ, රටේ  වර්ග පලය, හැඩය හ සීමා මායිම් වගේ දේවලුත් අමතක කලොත් හොද වෙන කාලයක් තමා ඉස්සරහට එන්නේ. රටේ නිදහස් දිනය මේ වයසේ උන්ට අමතක වෙන්නේ අපේ රටේ ඉතිහාස පෙල පොත් දවසින් දවස තුනීවෙන හින්දාද මන්දා? මට මතකයි මම ඔලෙවල් ඉතිහාසය ඉගෙන ගන්න කොට රට ගැන තිබ්බ තොරතුරු පිපාසය නැතිකරගත්තේ අක්කගේ ඒ ලෙවල් ඉතිහාස පොත කියවලා. (ජාතික අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන එකේ පොත, කවුරුත් කියන්න එපා ඒ ලෙවල් ටෙක්ස් පොත් නෑ කියලා. ඒක් නොමිලේ දෙන්නේ නෑ. ඒත් සුලු මුදලක් ගෙවා ගන්න පුලුවන්). කොහොමත් අපේ රට දුරස්ථ පාලකයෙන් පාලනය කරන අයට නම් අවශ්‍යම මේවගේ සෙට් එකක් තමයි. මොකද ඒ ගොල්ලො කිවුවොත් මේටික් අර ගොල්ලගේ මේ ටික ඔයාලාගේ කියලා, හරියට සුඩානෙට කලා වගේ මේවගේ උන් මොනවා හරිවත් කියයිද? 

තව හරියට අපේ රටේ ඉතිහාසය දන්නේ නැති අය ඉන්නවා නම් දැනගන්න අපි නිදහස ලැබුවේ 1948 පෙබරවාරී 4, හැබැයි ඩොමීනියන් තත්වයක් යටතේ. 1954 වෙනකන්ම ගවනර් සුද්දොම තමයි. 1972 වෙනකන් රාජ්‍ය නායිකාව රැජිණ. එහෙම ඉදලා 1972 මැයි 22 තමා අපිට නිදහස් ස්වාධීන ජනරජය කියන තත්ත්වය ලැබුනේ. අගනුවර ගැන කියනවා නම්, මහනුවර අගනුවර වෙලා තිබුනේ කන්ද උඩරට රාජධානිය තිබුන කාලේ. හැබැයි කන්ද උඩරට රාජධානිය තිබුන සමයේ රටේ කොටස් විදේශිකයන් පාලනය කල නිසා මුලු රටටම අගනුවර වෙලා තියෙන්න ඇත්තේ පොඩි කාලයයි. දැන් අපේ රටේ අගනුවර වල් දෙකක් තියෙනවා. එක පරිපාලන අගනුවර, ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ. දෙක් ව්‍යාපාරික අගනුවර මහ කොලඹ. 

Followers